http://bxl.lk/

WWW.BXL.LK Binary Expert Lanka
2022 team management
Contact Service :

+94 71 755 40 25

Email Service :

Binaryexpertlanka@gmail.com

Binary Trading යනු ලංකාව තුල විධිමත්ව සහ නීත්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ කල හැකි අන්තර්ජාල ව්‍යාපාරයක්ද? ඇත්තටම මෙමගින් මුදල් ඉපයීම කල හැකිද?

මේ වන විට පවතින තත්වයන් යටතේ අන්තර්ජල ව්‍යාපාර ප්‍රධාන වශයෙන් විධිමත් හා අවිධිමත් ක්‍රමයන් 2ක් යටතේ සිදු කරන අතර මෙහිදී විධිමත් ක්‍රමවේදය යටතේ සිදු වන අන්තර්ජාල ව්‍යාපාර නීත්‍යානුකූල ස්වාභාවයක් දරන අතර අවිධිමත් ක්‍රමවේදයන් යටතේ සිදුවන අන්තර්ජාල ව්‍යාපාර නීත්‍යානුකූල ස්වාභාවයක් නොගනී.

මේ අනුව, binary trading යනු අන්තර්ජාලය හරහා විධිමත් ක්‍රමවේදයක් යටතේ නීත්‍යානුකූලව සිදුවන හෝ  සිදු කරන අන්තර්ජාල ව්‍යාපරයක් වන අතර මේ සදහා ලංකාව තුල පූර්ණ වශයෙන් නීත්‍යානුකූල භාවයක්  හිමි වේ.

ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ වෙමින් binary broker හරහා මුදල් ආයෝජනය කරමින් විදිමත් හා නීත්‍යානුකූලව සිදු කරන binary tick trading තුලින් සාර්තක ලෙස මුදල් උපයා ගත හැකි අතර ලංකාවේ  පවතින වානිජ බැකු හරහා මෙමගින් ලබන අදායම ලබා ගැනීමේ හැකියාව පවතී. ඒවාගේම මේ සදහ භාවිතා කරන මුදල් අගයන්හි වටිනාකම දිනෙන් දින ඉහල යාමේ ස්වාභාවය හේතු කොට ගෙනද binary trading වර්තමාන හෝ අනාගත මුදල් උපයීමේ අන්තර්ජාල ව්‍යාපාරයක් ලෙස හදුන්වා දිය හැක.

Play Video

Recent Posts

Welcome to Binary  Expert Lanka
24Jun

Welcome to Binary …

Welcome to Binary Expert Lanka Binary expert Lanka…

Binary කියන්නේ මොකක්ද?
07Jul

Binary කියන්නේ මොකක්ද?

Binary කියන්නේ මොකක්ද? ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ…

Binary tick trading කියන්නේ මොකක්ද ?
07Jul

Binary tick trading…

Binary tick trading කියන්නේ මොකක්ද ? Trading යන…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *