Academy Policy
Binary Expert Lanka (Pvt.) LTD ලියාපදිංචි අංක යටතේ 2007 අංක 7 දරණ සමාගම් දරන සමාගම් පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගමක් ලෙස සංස්ථාගත කර ඇත.
Binary Expert Lankaආයතනය මගින් trading සම්බන්ධව සාධාරණ සහ න්‍යායාත්මක දැනුමක් ලබා දෙන අතර අධ්‍යාපනික ආයතනයක් වශයෙන් අප ආයතනයේ සිසුන්ගේ binary trading සඳහා අවශ්‍ය සම්පූර්ණ දැනුම ලබා දෙන අතර ඉන් පරිබාහිරව binary trading තුලදී ඔවුන්ගේ ආදායම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක වගකීමක් අප ආයතනය විසින් බාර නොගනී.
අප ආයතනය මගින් binary trading සඳහා සිසුන්ට අවශ්‍ය මුදල් ඒකක (gambling dollars ) සඳහා සිසුන් මුදල් ගෙවීමෙන් පසුව විධිමත් සහ වගකීමක් සහිතව අප ආයතනය මගින් ඔවුන්ගේ ගිණුම් සදහා ලබාදෙන අතර අප ආයතනයේ සිසුන් වෙනත් ක්‍රම මගින් ,ආයතන මගින් වෙනත් පුද්ගලයින් මගින් trading සඳහා අවශ්‍ය මුදල් ඒකක (gambling dollars ) ලබා ගන්නේ නම් ඒ සඳහා binary experts Lanka ආයතනයේ කිසිදු වගකීමක් භාර නොගනී .

Binary Expert Lanka (Pvt.) LTD අධ්‍යාපනික ආයතනයක් වශයෙන් අප ආයතනයට සම්බන්ධ වන සිසුන්ගේ binary trading සඳහා අවශ්‍ය මූලික දැනුම, ගිණුම් නිර්මාණය කිරීම සහ තාක්ෂණික වශයෙන් හෝ න්‍යායාත්මක වශයෙන් පාඨමාලාවෙන් පසුව වුව ද සහයෝගය ලබා දීම සිදුවේ.
අප ආයතනය විසින් පාඨමාලා කාලය තුළදී සහ පාඨමාලා කාලයෙන් පසුව අපගේ trading පන්ති සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව සිසුන්ට සපයා දී ඇත .ඒ වගේම පාඨමාලා කාලය තුළදී සහ පාඨමාලා කාලයෙන් පසුව binary trading සඳහා සඳහා සිසුන්ට අවශ්‍ය න්‍යායාත්මක සහ තාක්ෂණික දැනුම අප ආයතනයේ සහයක කණ්ඩායම් මගින් සිසුන්ට ලබා ගත හැකි අතර ඒ සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකෙරේ.
සිසුන් තෝරා ගන්නා පාඨමාලාවන් අනුව ආයතනයේ විසින් ලබාදෙන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් trading සඳහා සම්බන්ධ වන ලෙසත් එම ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව ක්‍රියාත්මක නොවන ලෙසටත් දන්වා සිටී .මීට අමතරව Binary Expert Lanka ආයතනයේ සහයක කණ්ඩායම් මගින් ඔබට ලබා ගත හැකි න්‍යායාත්මක සහ තාක්ෂණික දැනුම පහතින් දක්වා තිබේ ..