http://bxl.lk/

Mail US FOR MORE DETAILS

Binaryexpertlanka@gmail.com

ViSIT US FOR MORE DETAILS

No 28,Colombo Rd,Pilimathalawa, Sri Lanka.

Refund Policy

Binary Expert Lanka

1) Binary Expert Lanka  ආයතනය විසින් ඉගෙන්වීම් සිදු කරනු ලබන ,

සදහා ,අප ආයතනය සමඟ සම්බන්ධ වන ඔබ, එම පාඨමාලාවන් සදහා සම්බන්ධ වීමට අවශ්‍ය පාඨමාලා ගාස්තු සම්පුර්ණ වශයෙන් ගෙවීම් සිදු කල යුතු ය.

2) ඔබ විසින් අප ආයතනයේ පාඨමාලාවන් සදහා මුදල් ගෙවීමෙන් පසුව , ඔබව ඒ සදහා අවශ්‍ය පාඨමාලාවට යොමු කරන අතර, කිසිදු හේතුවක් මත පාඨමාලාව සදහා ඔබ විසින් ගෙවීම් සිදු කරන ලද මුදල් ,ආපසු ලබා දීමක් සිදු නොවේ.
( පාඨමාලාවට සම්බන්ධ වීමට නොහැකි වු අයෙක් සිටි නම්,ඔහුට ආයතනය දැනුවත් කිරීමෙන් පසුව,ඒ සදහා වෙනත් දිනයක පාඨමාලාවට සම්බන්ධ විය යුතු දිනයන් වෙන් කර ගත හැකිය.)

3) Binary Expert Lanka  ආයතනය සමඟ ,ඔබ විසින්  Dollars මුදල්  ලබා ගැනීම සදහා ,අවශ්‍ය ලෙස මුදල් ගෙවා ,ආයතනයේ ක්‍රියාපටිපාටියට අනුව අපවෙත බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව,ඔබ වෙත අවශ්‍ය Dollars අගයන් ලබා ගත හැකි අතර,කිසිදු හේතුවක් මත ,ඔබ විසින් අප ආයතනය වෙත “Dollars  මුදල් ලබා ගැනීම සදහා”  ගෙවීම් සිදු කරනු ලබන මුදල් නැවත ලබා දීමක් සිදු නොවේ.