http://bxl.lk/

Mail US FOR MORE DETAILS

Binaryexpertlanka@gmail.com

ViSIT US FOR MORE DETAILS

No 28,Colombo Rd,Pilimathalawa, Sri Lanka.

Facebook ගිණුමක් සාදාගන්නේ කෙසේ ද?
  •  Facebook profile එක මුල සිට නිර්මාණය කිරිම
  • අවශ්ය Facebook මිතුරන් එකතු කිරිම සහ සියලු හැසිරවීම්‍.
Facebook සමූහයක් (group)සාදාගන්නේ කෙසේ ද?
  •  Facebook group කළමනාකරණය කරන ආකාරය සහ සියලු සැකසුම්
පියවරින් පියවර
  •  තත්ව පරිපාලකයකු (admin) සහ සාමාජිකයන් (members) එකතු කරන ආකාරය සහ අන් අයට ආරාධනා කරන ආකාරය
  •  Facebook group marketing කරන ආකාරය
  •  Facebook පෝස්ට් පල කරන්නේ කෙසේද සහ පෝස්ට් schedule කරන   ආකාරය
  •  Facebook groups කළමනාකරණ සැකසුම් (settings) භාවිතා කරන   ආකාරය
  •  Facebook market place එක භාවිතා කරන ආකාරය
Email : Binaryexpertlanka@gmail.com
Facebook පිටුවක් (page) සාදාගන්නේ කෙසේ ද?
  • Page profile එක සම්පූර්ණ කරන ආකාරය
  • Facebook පිටුව නඩත්තු කිරීම සහ හැසිරවීම.
  • Facebook posts manual පළකිරීම සහ schedule කිරීම
  • Facebook පිටුවේ  අලෙවිකරණ සැකසුම් (marketing strategies)
  • ව්‍යාපාරයට අදාළ Facebook පිටුව සන්නාමකරණය සහ අලෙවිකරණ උපාය
    මාර්ග
  • Facebook පිටුවේ 

“Professional Dashboard” එක භාවිතා කරන ආකාරය

“Insight” යනු කුමක් ද ? සහ එය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේ ද?

  • Ad Center වැඩ කරන ආකාරය
Facebook ads boost කරන ආකාරය සහ Ads Manager ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද?
  • Video ads / Call ads / App promotions / Lead generation ads /Page engagement ads
  • Facebook ads boosting දෝශ නිරාකරණය
Facebook ads boost කරන ආකාරය සහ Ads Manager ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද?
  • Facebook පිටු වල Like campaign දැන්වීම් පවත්වාගෙන යන ආකාරය

Bank Details

Sampath Bank

Account Name : K.Tech Enterprise
Account No: 022010001394
Heerassagala Branch

BOC Bank

Account Name : Lahiru Theekshana Weerasinghe
Account No: 85584178
Pilimathalawe Branch