http://bxl.lk/

Binary expert Lanka අපි ඔබ සමග අත්වැල් බැදගන්නේ ඔබව සාර්ථක අන්තර්ජාල ව්‍යවසායකයෙකු ලෙස බිහි කිරීමේ බලාපොරොත්තු අතැතිව සහ Trading තුලින් ඔබගේ ජීවිතය සාර්ථකව නංවාලීමේ එකම අබිප්‍රායෙනි. වර්ශ 2018ක් වූ දෙසැම්බර් 09 වන දින එක් සිසුවෙකුගෙන් ආරම්භ කල Binary Expert Lanka Trading ආයතනය 2022 දෙසැම්බර් 09 වන දිනට වසර 04 ක සාර්ථක ගමන් මග නිමා කරමින් සිව්වෙනි වසරට පා තබන්නේ දෙස් විදෙස් සිසුන් 1300කට වඩා පිරිසකගේ අන්තර්ජාල ව්‍යවසායකයෙකු වීමේ සිහිනය යථාර්ථයක් කරමින්ය.
වර්ෂ 2018දී ආරම්භ කරන ලද Binary Expert Lanka ආයතනය වසර 04 කට වඩා කාලසීමාවක් පසුකරමින් ඉතාමත් සාර්ථක සිසුන් 13000 කට ආසන්න ප්‍රමානයකට binary trading දැනුම ලබා ගනිමින් එම සිසුන්ගේ අන්තර්ජාල ව්‍යවසායකත්ව සිහිනයට මංපෙත් විවර කරමින් ගමන් කරන අතර 2030 දක්වා ඉදිරි වසර 8 Binary Expert Lanka අප විසින් online හා offline ක්ෂේත්‍රය තුල ගොඩනැගිය හැකි සහ ගොඩනැගීමට බලාපොරොත්තු වන සාර්ථක මංමාවත් මෙතුලින් එලිදක්වා ඇති අතර එම කටයුතු ගතවන වසර කිහිපය තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර වර්ෂ 2030 සිට වර්ෂ 2040 දක්වා වූ වසර 10 තුල ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඉතාමත් දැවැන්ත ක්ෂේත්‍ර කිහිපයකට නැඹුරු වෙමින් සාර්ථක ගමනක් යෑමට බලාපොරොත්තු වේ.

අන්තර්ජාතික සමාගම් සමග ගිවිසුම්වලට එලඹීමෙන් පසුව ඉදිරියේදී විදෙස් රටවල් තුල,

  • Trading ආරම්භ කීරීම.
  • ඇගලුම් කර්මාන්ත සදහා මුදල් ආයෝජනය.
  • මෝටර්රථ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් වලට එලඹීමෙන් පසුව ලංකාව තුල BXL නමින් රථවාහන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම.
  • විදේශීය භාණ්ඩ BXL භාණ්ඩ හුවමාරු සේවාව පහසු ක්‍රමවේදයක් යටතේ ලංකාවට ගෙන්වීම.
  • BXL නමින් ලංකාව තුල ඉදිරියේදී නිපදවීමට බලාපොරොත්තු වන භාණ්ඩ සහ උපකරණ විශේෂයෙන් දකුණු ආසියාතික රටවලට අපනයනය කිරීමට කටයුතු කිරීම.