http://bxl.lk/

Free Sessions

Digital Marketing & Social Media

Play Video
Play Video
Play Video
Play Video

Binary Trading FAQ

Binary Trading යනු, ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ  වෙමින් යන අන්තර්ජාල ව්‍යාපාරයක් බැවින් මෙහිදී ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම හා සිදු කරගෙන යාම නිසියාකාරව හා ක්‍රමානුකූලව සිදු කලයුතු වේ.

ඒ අනුව binary expert lanka අප ආයතනය විසින් වසර 4කට ආසන්න කාලයක් තිස්සේ සිසුන් 13000 කට ආසන්න ප්‍රමාණයකට binary tick trading දැනුම නිසියාකාරව හා ක්‍රමානුකූලව ලබා දෙමින් සාර්ථක අන්තර්ජාල ව්‍යවසායකයන් රැසක් බිහි කරන ලදී.

Binary ගිණුම නිවැරදිව නිර්මාණය කිරීම, binary ගිණුම නිවැරදිව සත්‍යතාවයට( verify) ලක් කිරීම, එමෙන්ම මෙහි ක්‍රමවේදයන් හසුරවාලීමේ දැනුම සහ binary trading සදහා අවශ්‍ය A to Z  දැනුම ‘ ලහිරු තීක්ශණ වීරසිංහ’ ගුරුතුමාගේ ප්‍රධාන මෙහෙයවීම මත සිදුවන අතර මෙම ව්‍යාපාර තුලදී මුදල් කලමනාකරණය කර ගැනීම, හසුරවාලීම සම්බන්ධව හා මනස හසුරවාලීම සම්බන්ධව ද (money management and mind controlling) දැනුමද ඔබ හට ලබා දේ.

ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ද වෙමින් සිදු කරන binary trading  ක්ෂේත්‍රය තුලදී, ඒ සදහා මුදල් ආයෝජනය කිරීම අතිශය වැදගත් කාරණාවක් වන අතර ඒ සදහා 10$ සිට500$, 1000$, හා ඉන් එහා අගයන් වලදී මුදල් ආයෝජනය කිරීමේ ක්‍රමවේදය, තැන්පත් කිරීම සහ කලමනාකරණය සම්බන්ද අවශ්‍ය සම්පූර්ණ දැනුමද අප ආයතනය මගින් මුලසිට සැම සිසුවෙකුටම ලබා දේ.

අන්තරජාල ව්‍යාපාර සිදු කිරීමේදි සහ බහුතරයක් අන්තරජාල ව්‍යාපාර තුලදී සුදුසුකම් විශාල ප්‍රමාණයක් සපුරා ලිය යුතුව තිබුනද binary trading සිදු කිරීම සදහා අවම සුදුසුකම වශයෙන් වයස අවුරුදු 18ට වැඩිව තිබීම ප්‍රමාණවත් වේ.

1) English දැනුමක් අවශ්‍ය නොවීම.

2) පරිගණක දැනුමක් අවශ්‍ය නොවීම,

3)භාශා කිහිපයක් භාවිතය අවශ්‍ය නොවීමද තවත් එක්තරා වාසියක් ගෙන දීමට හේතුවකි.

4)වයස අවුරුදු 18 වැඩි අයෙකුට සදහා සම්බන්ද විය හැකි අතර English භාශාව භාවිත දැනුම අවශ්‍ය නොවන අතර පරිගණක හසුරවාලීමේ දැනුමද අවශ්‍ය නොවේ.

5)වයස අවුරුදු 18 වඩා අඩු අය සදහාද මේ සදහා සම්බන්ද විය හැකි අතර ඒ සදහා අවශ්‍ය දැනුම අප ආයතනය විසින් ලබා දෙනු ලැබේ. එයට අමතරව binary trading සදහා අවශ්‍ය සම්පූර්ණ දැනුම Binary Expert Lanka අප ආයතනය විසින් ඔබට ලබාගත හැකිය

6)Binary Trading සිදු කිරීම සදහා අන්තරජාලයට සම්බන්ද විය හැකි පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් සහ හොද මට්ටමේ අන්තර්ජාල පහසුකමක් පමණක් ප්‍රමාණවත් වේ.

මේ වන විට පවතින තත්වයන් යටතේ අන්තරජාල ව්‍යාපාර ප්‍රධාන වශයෙන් විධිමත් හා අවිධිමත් ක්‍රමයන් 2ක් යටතේ සිදු කරන අතර මෙහිදී විධිමත් ක්‍රමවේදය යටතේ සිදු වන අන්තරජාල ව්‍යාපාර නීත්‍යානුකූල ස්වාභාවයක් දරන අතර අවිධිමත් ක්‍රමවේදයන් යටතේ සිදුවන අන්තරජාල ව්‍යාපාර නීත්‍යානුකූල ස්වාභාවයක් නොගනී.

මේ අනුව, binary trading යනු අන්තරජාය හරහා විධිමත් ක්‍රමවේදයක් යටතේ නීත්‍යානුකූලව සිදුවන හෝ සිදු කරන අන්තර්ජාල ව්‍යාපරයක් වන අතර මේ සදහා ලංකාව තුල පූර්ණ වශයෙන් නීත්‍යානුකූල භාවයක් හිමි වේ.

Trading යන ක්ෂේත්‍රය තුලදී එය කාලය අනුව වර්ග කිරීමට ලක්කෙරේ. ඒ අනුව binary trading තුලදී ද ප්‍රධාන වශයෙන් නැවත් කොටස් කීපයකට බෙදා වෙන් කරන අතර ඒවා නම්,

  • Tick trading
  • Minute trading
  • Long term/ long time duration trading

තත්පර 1 සිට තත්පර 10 දක්වා කාලය ඇතුලත ලෝක මුල්‍ය වෙළදපොල හා සම්බන්ද වෙමින්, එහිදී තෝරාගනු ලබන වෙළදපොලෙහි වෙනස්වීම් නිගමනය කරමින් binary broker යටතේ මුදල් උපයීමේ ක්‍රමවේදය binary tick trading ලෙස හදුන්වා දිය හැකි අතර විනඩි ගණන් වලින් ලෝක මුල්‍ය වෙළදපොලෙහි තෝරගත් වෙළදපොලක වෙනස්වීම් නිගමනය කරමින් මුදල් උපයන ක්‍රමවේදය minute trading ලෙසත්, දීර්ඝ කාලීන වෙනස්වීම් නිගමනය කරමින් සිදුකරන නිගමනයන් long duration trading ලෙසත් හදුන්වයි.

Digital Marketing & Social Media FAQ

Free Session

Days
Hours
Minutes
Seconds