Payment Policy
Binary Expert Lanka
ආයතනය තුළින් මේ වන විට ප්‍රධාන වශයෙන් පාඨමාලා තුනක් පවතින අතර
- Binary Expert Lanka Basic Course – Rs.14000
- Binary Expert Lanka Higher Advance Course – Rs.25000
- Binary Expert Lanka Special Winners Strategy Course – Rs.15500
- Individual Basic Course - Rs.24000
- Individual Higher Advance Course – Rs.35000
- Individual Winners Strategy Course – Rs.25000

1මෙම පාඨමාලාවන් සඳහා සදහා ඇතුලත්වීමේ ගාස්තු හෝ සම්පූර්ණ මුදල කියවීමෙන් පසු කිසිදු හේතුවක් මත නැවත මුදල් ලබා දෙනු නොලැබේ.
2 අප ආයතනය මගින් dollars (USD) සහ Skrill ඔබට ලබාගත හැකි අතර නිසි ක්‍රමවේදයන් යටතේ පමණක් dollars හුවමාරු කිරීම සිදු වේ
3 අප ආයතනයේ පාඨමාලාවන් සඳහා ඔබ සම්බන්ධ වන්නේ නම් ඒ සඳහා අප ආයතනයේ බැංකු ගිණුම් වෙත මුදල් ගෙවීමෙන් පසුව
- මුදල් ගෙවූ රිසිට් පත
- ඔබගේ නම ඇතුළු තොරතුරුඅප වෙත යොමු කිරීම මගින් පමණක් පාඨමාලාවන් සදහා සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය පවතී .
4අපගේ පාඨමාලාවන් සඳහා ඩොලර් මිලදී ගැනීම සඳහා credit හා debit කාඩ් මගින් හෝ online තාක්ෂණය හරහා මුදල් ගෙවීමේ පහසුකම් Binary Expert Lanka ආයතනය මගින් සේවාවක් ලෙස ඔබට සැපයේ

Binary Expert Lanka
අධ්‍යාපනික ආයතනයක් වශයෙන් අප ආයතනයට සම්බන්ධ වන සිසුන්ගේ
- Binary Trading සඳහා අවශ්‍ය මූලික දැනුම, ගිණුම් නිර්මාණය කිරීම සහ තාක්ෂණික වශයෙන් හෝ න්‍යායාත්මක වශයෙන් පාඨමාලාවෙන් පසුව වුව ද සහයෝගය ලබා දීම සිදුවේ.
- පාඨමාලා කාලය තුළදී සහ පාඨමාලා කාලයෙන් පසුව අපගේ trading පන්ති සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව සිසුන්ට සපයා දී ඇත .ඒ වගේම පාඨමාලා කාලය තුළදී සහ පාඨමාලා කාලයෙන් පසුව binary trading සඳහා සඳහා සිසුන්ට අවශ්‍ය න්‍යායාත්මක සහ තාක්ෂණික දැනුම අප ආයතනයේ සහයක කණ්ඩායම් මගින් සිසුන්ට ලබා ගත හැකි අතර ඒ සඳහා කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකෙරේ.
- පාඨමාලාවන් අනුව ආයතනයේ විසින් ලබාදෙන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් trading සඳහා සම්බන්ධ වන ලෙසත් එම ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව ක්‍රියාත්මක නොවන ලෙසටත් දන්වා සිටී .මීට අමතරව Binary Expert Lanka ආයතනයේ සහයක කණ්ඩායම් මගින් ඔබට ලබා ගත හැකි න්‍යායාත්මක සහ තාක්ෂණික දැනුම පහතින් දක්වා තිබේ ..