http://bxl.lk/

Mail US FOR MORE DETAILS

Binaryexpertlanka@gmail.com

ViSIT US FOR MORE DETAILS

No 28,Colombo Rd,Pilimathalawa, Sri Lanka.

Welcome to Binary Expert Lanka

Binary expert Lanka අපි ඔබ සමග අත්වල් බැදගන්නේ ඔබව සාර්ථකව අන්තර්ජාල ව්‍යවසායකයෙකු ලෙස බිහි කිරීමේ බලාපොරොත්තු අතැතිව සහ Trading තුලින් ඔබගේ ජීවිතය සාර්තකව නංවාලීමේ එකම අභිප්‍රායෙනි.

වසර 11ක සිට අන්තර්ජාල ක්ෂේත්‍රය තුල දැවැන්ත අත්දැකිම් සමුදායක් මුසු කර ගනිමින් වසර 09කට ආසන්න කාලයක් Binary Tick Trading කලාව තුල ලබා ගත් අතිශය දැවැන්ත අත්දැකීම් සමුදායද අතැතිව ලහිරු තීක්ශන වීරසිංහ යන ඒ දැවැන්ත චරිතය ලාංකික Trading කලාව වෙනසකට හසු කරමින් Binary Expert Lanka යන නමින් Tick Trading ආයතනයක් ලංකාව තුල ප්‍රථම වරට බිහි කිරීමට සමත් වූ අතර ඒ තුලින් ලාංකික Trading  කලාවේ හැරවුම් ලක්ශයක් බවට පත් කිරීමට සමත් විය.

මේ වන විට Binary Expert Lanka අප ආයතනය මගින් අපගේ සිසුන්ට දැනුම ලබා දීමට මෙන්ම අත්දැකීම් බහුල ඇදුරු මඩුල්ලක් සහ සහයක කන්ඩායමක් සිටින අතර Trading ආයතනයක් වශයෙන් එම සියලු කරුනු සාර්තකව ඉදිරියට එන යෑමට ලහිරු වීරසිංහ වන Binary Expert Lanka නිර්මාතෘ විසින් කාටයුතු කර ඇත.

CEO/Founder of Binary Expert Lanka

Play Video

Recent Posts

Welcome to Binary  Expert Lanka
24Jun

Welcome to Binary …

Welcome to Binary Expert Lanka Binary expert Lanka…

Binary කියන්නේ මොකක්ද?
07Jul

Binary කියන්නේ මොකක්ද?

Binary කියන්නේ මොකක්ද? ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ…

Binary tick trading කියන්නේ මොකක්ද ?
07Jul

Binary tick trading…

Binary tick trading කියන්නේ මොකක්ද ? Trading යන…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *