http://bxl.lk/

Mail US FOR MORE DETAILS

Binaryexpertlanka@gmail.com

ViSIT US FOR MORE DETAILS

No 28,Colombo Rd,Pilimathalawa, Sri Lanka.

Binary කියන්නේ මොකක්ද?

ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ වෙමින් මුදල් ආයෝජනය කරමින් සරල හා පහසු ක්‍රමවේදයක් යටතේ මුදල් උපයන අන්තර්ජාල ව්‍යාපරයක් ලෙස

trading හදුන්වා දිය හැකි අතර ඒ සදහා binary broker හරහා සම්බන්ද වීම සහ binary broker තුලින් මුදල් ඉපයීම සිදු කරන බැවින් මෙය binary trading ලෙස හදුන්වයි.

ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ වන broker සමාගම්ග ණනාවක් වන අතර එහිදී binary broker යනු 1999 වර්ශයේදී ආරම්භ කරන ලද අන්තර් ජාතික හා තවත් රටවල් ගණනාවක කොටස් දරන traders ලා මිලියන ගණනකගේ එකතුවකින් සැදුම්ලත් සමාගමක් වේ.Broker සමාගම් අතරින් ප්‍රමුඛ ස්ථානයක් binary broker ලබාගෙන තිබේ.

Play Video

Recent Posts

Welcome to Binary  Expert Lanka
24Jun

Welcome to Binary …

Welcome to Binary Expert Lanka Binary expert Lanka…

Binary කියන්නේ මොකක්ද?
07Jul

Binary කියන්නේ මොකක්ද?

Binary කියන්නේ මොකක්ද? ලෝක මූල්‍ය වෙළදපොළ හා සම්බන්ධ…

Binary tick trading කියන්නේ මොකක්ද ?
07Jul

Binary tick trading…

Binary tick trading කියන්නේ මොකක්ද ? Trading යන…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *