Facebook ගිණුමක් සාදාගන්නේ කෙසේ ද?
- Facebook profile එක මුල සිට නිර්මාණය කිරිම
- අවශ්‍ය Facebook මිතුරන් එකතු කිරිම සහ සියලු හැසිරවීම්.
Facebook සමූහයක් (group)සාදාගන්නේ කෙසේ ද?
- Facebook group කළමනාකරණය කරන ආකාරය සහ සියලු සැකසුම්
පියවරින් පියවර
- තත්ව පරිපාලකයකු (admin) සහ සාමාජිකයන් (members) එකතු කරන ආකාරය සහ අන් අයට ආරාධනා කරන ආකාරය
- Facebook group marketing කරන ආකාරය
- Facebook පෝස්ට් පල කරන්නේ කෙසේද සහ පෝස්ට් schedule කරන ආකාරය
- Facebook groups කළමනාකරණ සැකසුම් (settings) භාවිතා කරන ආකාරය
- Facebook market place එක භාවිතා කරන ආකාරය
Email : Binaryexpertlanka@gmail.com
Facebook පිටුවක් (page) සාදාගන්නේ කෙසේ ද?
- Page profile එක සම්පූර්ණ කරන ආකාරය
- Facebook පිටුව නඩත්තු කිරීම සහ හැසිරවීම.
- Facebook posts manual පළකිරීම සහ schedule කිරීම
- Facebook පිටුවේ අලෙවිකරණ සැකසුම් (marketing strategies)
- ව්‍යාපාරයට අදාළ Facebook පිටුව සන්නාමකරණය සහ අලෙවිකරණ උපාය
මාර්ග - Facebook පිටුවේ
“Professional Dashboard” එක භාවිතා කරන ආකාරය
“Insight” යනු කුමක් ද ? සහ එය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේ ද?
- Ad Center වැඩ කරන ආකාරය
Facebook ads boost කරන ආකාරය සහ Ads Manager ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද?
- Video ads / Call ads / App promotions / Lead generation ads /Page engagement ads
- Facebook ads boosting දෝශ නිරාකරණය
Facebook ads boost කරන ආකාරය සහ Ads Manager ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද?
- Facebook පිටු වල Like campaign දැන්වීම් පවත්වාගෙන යන ආකාරය
Bank Details
Sampath Bank
Account Name : K.Tech Enterprise
Account No: 022010001394
Heerassagala Branch
BOC Bank
Account Name : Lahiru Theekshana Weerasinghe
Account No: 85584178
Pilimathalawe Branch