Dollar buy and sell policy
අප ආයතනය මගින් ආයතනයේ සිසුන් වෙත binary/deriv trading සඳහා අවශ්‍ය මුදල් ඒකක, එනම් gambling
dollars සහ BTC, Skrill මගින්, Netller මගින් හෝ විශේෂයෙන්ම Binary Payment Agent ක්‍රමය මගින්
ලබාදීම සිදු කෙරේ (අප ආයතනය මගින් සිසුන්ට Dollars ලබාදීමේ දී විධිමත් සහ වගකීම් සහගතව dollars
නිකුත් කිරීම සිදුවේ.)
අප ආයතනය මගින් binary payment agent ක්‍රමය යටතේ දොළොස් ලබා ගැනීම සිදු වන්නේ නම් ඒ සඳහා ,
- Binary/deriv CR ගිණුම් අංකය
- ගිණුම් හිමි පුද්ගලයාගේ සම්පූර්ණ නම
- Dollars ලබා ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත
- ඔබගේ දුරකථන අංකය
අප ආයතනය හරහා Skrill ගිණුම් මගින් සිසුන් Dollars ලබා ගැනීම සිදු කරන්නේ නම්, ඒ සඳහා,
- Skrill ගිණුම් හිමි පුද්ගලයාගේ සම්පූර්ණ නම
- Skrill ගිණුම අයත් Email ලිපිනය
- ඔබගේ දුරකථන අංකය
- Dollars මිලදී ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත
පහත Email ගිණුම වෙත mail කරන්න.
binaryexpertlanka@gmail.com
සැ.යු. අප ආයතනය මගින් සිසුන්ට dollars ලබා දීමේදී පවතින dollars මිල ගණන් අනුව dollars ලබාදීම සිදු වන අතර දින 03 ත් – 07ත් කාලයක් ඇතුළත සිසුන්ට ඩොලර් දීම සිදු කෙරේ ..